Unmadani V3 Chords
Bathiya and Santhush ( BnS )
Last Played 02/02/2026 23:58
Play Count 39376 Contributor: Dinesh Wajirage
Play Count 39376 Contributor: Dinesh Wajirage
.jpg)
View +50 more Bathiya and Santhush ( BnS ) Chords
Chord Diagrams for 'Unmadani V3' song:
[Chorus]
-----------------------------------
C Dm
උන්මාදිනී හැංගුණා....
G C (Csus4) C
අනුරාග දෑසින් බලා..
Dm
සොඳුරුයි සුපෙම් ලෝචනා...
G C (Csus4) C
නෑසෙයි නුඹේ ගායනා..
Dm
දෙනුවන් සෙවූ අංජනා...
F G
රාධා මගේ අංගනා....
[Verse 1]
----------------------------------
C Dm
මල් මේ සුගන්ධේ නැළවී වෙලී
Em Am
මල් වැල් ගොතන්නී වෘන්දා වනයේ
C Dm
නිල්විල් තලාවේ කිමිදී මිදී..
Em G Am
කොයිදයි විඳින්නේ සන්ධ්‍යා සුවේ
F C
රන් මිණි මෙවුල් දම් බිඳිනා වේලේ
Dm G
කෝ කොයිද රාධා උන්මාදිනී
[Verse 2]
----------------------------------
C Dm
ගෝපී ලියන් හා යමුනා තීරේ
Em Am
ඇවිදින් මුළාවූ රාධා මගේ
C Dm
වස්සානේ ආ මේ කුළු වළින්
Em G Am
සන්තාපයේ ලා පොද වැහුණේ
F C
රන් මිණි මෙවුල් දම් බිඳිනා වේලේ
Dm G
කෝ කොයිද රාධා උන්මාදිනී
50 More Songs by Bathiya and Santhush ( BnS ):